brand logo

බදුල්ල රෝහලට ඇතුලත් කළ බිළිඳාට කොරෝනා නැහැ

06 March 2020

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකසහිත රෝගි ලක්ෂණ හේතුවෙන් රෝහල් ගත කළ බිළිදාට නව කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව වෛද්‍යවරු තහවුරු කර තිඛේ. අදාල බිලිදා පසුගිය 03 වනදා සැකසහිත රෝගි ලක්ෂණ හේතුවෙන් බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබුණා. මාස 7 ත් වයසැති මෙම බිලිදා අද රෝහලෙන් පිටත් කර හැරිමටයි රෝහලේ වෛද්‍යවරුන් පියවර ගෙන ඇත්තේ.
 

More News..