brand logo

බදීයුදීන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි

31 May 2019

අමාත්‍ය රිෂාඩ් බදීයුදීන්ට එරෙහිව එල්ල වි ඇති චෝදනා සම්බන්ධයෙන් ස්වාධීනව පරික්ෂණ සිදුකිරිමට නම් ඔහු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කරයි. ඊයේ ජාතික හෙළ උරුමය කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටි අතර මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පළාත් පාලන නියෝජිතයින් පිරිසක් ප්‍රකාශ කළේ සිය නායකයා දේශපාලනික වශයෙන් ඉවත් කිරීමට විපක්ෂය චෝදනා එල්ල කරමින් සිටින බවය.
 

More News..