brand logo

බදියුදීන්ට රට යන්න බෑ

14 October 2020

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව එලෙස විදෙස් ගමන් තහනමක් පනවා ඇත.
 

More News..