brand logo

බත් පාර්සලයක සහ ප්ලේන්ටියක මිල ඉහළට

22 November 2021

ආපනශාලා හිමියන් ඉහළ දැමූ මිල ගණන් මෙන්න

බත් පාර්සලයක මිල රුපියල් 20.00 කින් හා තේ එකක මිල රුපියල් 5.00 කින් ඉහල දැමීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව මෙම මිල ඉහළ දැමීම හෙට(23) සිට ක්‍රියාත්මක බව ඔවුන් සඳහන් කරයි
 

More News..