brand logo

බණ්ඩාරවෙල දී ගම්මු අල්ලලා කොරොන්ටයිම් කළ නිලිය කියන කතාව මෙන්න

01 November 2020

බස්නාහිර පළාතට නිරෝධායන ඇදිරි නීතිය පනවන අවස්ථාවේදී එම පළාතෙන් පිටව ගොස් බණ්ඩාරවෙල ප්‍රදේශයේ රූගත කිරීමට ගිය රංගන ශිල්පිනියක් සහ එම කණ්ඩායමට මුහුණදීමට සිදුවූ සිදුවීම පිළිබදව අප මීට පෙර වාර්තා කළේය. එම සිදුවීමේ තවත් තොරතුරු අප වෙත වාර්තා වෙමින් තිබේ. ඒ අනුව අදාළ රංගන ශිල්පිනිය සහ සෞඛ්‍ය බලධාරීන් සමග ඇති වූ සංවාදයක් ජංගම දුරකථනයකින් වීඩියෝ ලෙස පටිගත කර ඇත. එම වීඩියෝව මේ වන විට සමාජජාලා වල සංසරණය වෙමින් තිබේ. එම වීඩියෝ පහතින් බලන්න....   https://youtu.be/-HO4y-2BpDQ

මෙම පුවත සමග සබැදි පුවත පහතින්

කොරෝනා අස්සේ ටෙලියක් ගහන්න ගිය සෙට් එකට මිනිස්සුන්ගෙන් පෝරියල් එකක්

 

More News..