brand logo

බඩඉරිගු හා රටකජු ආනයනය අත්හිටුවයි

06 January 2020

වහාම ක්‍රියාත්මක වන පරිදි බඩඉරිගු හා රටකජු ආනයනය අත්හිටුවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව ජනවාරි 15 සිට මෙම අත්හිටුවීම ක්‍රියාත්මක වනු ඇති.
 

More News..