brand logo

බටහිර ඉන්දීය කොදෙව් - බංග්ලාදේශ තරඟය ඇරඹෙයි

17 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 23 වැනි තරගය අද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි. මෙම තරගය ටෝන්ටන් හි The Cooper Associates County Ground පිටියේදී පැවැත්වීමට නියමිතව තිබේ. බංග්ලාදේශ කණ්ඩායම කාසියේ වාසිය දිනාගත් අතර, ඔවුන් මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. අද තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක මේ වන විට නම් කර තිබේ. Bangladesh: 1 Tamim Iqbal, 2 Soumya Sarkar, 3 Shakib Al Hasan, 4 Mushfiqur Rahim (wk), 5 Mahmudullah, 6 Liton Das, 7 Mosaddek Hossain, 8 Mehidy Hasan Miraz, 9 Mohammad Saifuddin, 10 Mashrafe Mortaza (capt), 11 Mustafizur Rahman West Indies: 1 Chris Gayle, 2 Evin Lewis, 3 Shai Hope (wk), 4 Darren Bravo, 5 Nicholas Pooran, 6 Shimron Hetmyer, 7 Andre Russell, 8 Jason Holder (capt), 9 Sheldon Cottrell, 10 Oshane Thomas, 11 Shannon Gabriel
 

More News..