brand logo

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

10 February 2020

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංචාරයක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අද උදෑසන (10) දිවයිනට පැමිණියේය. 25 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම ලන්ඩනයේ සිට ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL506 සහ UL504 දරණ ගුවන් යානා වලින් දිවයිනට ලඟාවිය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව කොළඹ, හම්බන්තොට සහ මහනුවර දී එක්දින තරග 3 ක් හා ජාත්‍යන්තර තරග විස්සයි විස්ස තරඟ 2 ක් ක්‍රීඩා කිරීමට නියමිතය.
 

More News..