brand logo

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර තරගය අද

23 July 2019

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම අතර තරගය අද (23) පැවැත්වීමට නියමිත තිබේ. මෙම එක්දින තරගය කොළඹ පී සරා ඕවල් ඕවල්පිටියේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය ලබන 26 වැනිදා ආරම්භ වීමට නියමිතයි. එක්දින තරග 3කින් සමන්විත මෙම තරගාවලිය ලබන 31 වැනිදා අවසන් වනු ඇති.
 

More News..