brand logo

බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර තරඟය ඇරඹෙයි

24 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය මේ වන විට ආරම්භ වී තිබේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. තරගය පැවැත්වෙන්නේ සව්ත්හැම්ප්ෂන් හි The Rose Bowl පිටියේදීය.
 

More News..