brand logo

බංග්ලාදේශය පැරදවූ ඉන්දියාවට ලකුණු 28ක ජයක්

03 July 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවැති තරගය ලකුණු 28කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 9ක් දැවී ලකුණු 314ක් රැස්කර ගත්තේය. රෝහිත් ශර්මා ලකුණු 104ක් ලබාගැනීමට සමත් වූ අතර, කේ එල් රාහුල් කඩුළු 77ක් ලබාගැනීමට සමත් විය. පන්දු යැවීමේදී මුස්ටෆාසුර් රහුමාන් කඩුළු 5ක් දැවී ගත්තේය. අනතුරුව පිටියට පැමිණි බංග්ලාදේශ පිල පන්දුවාර 48ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 286ක් පමණීයි. බංග්ලාදේශ පිල වෙනුවෙන් ශකීබ් අල් හසන් ලකුණු 66ක් රැස්කර ගත් අතර, මොහොමඩ් ශාෆුඩීන් නොදැවී ලකුණු 51ක් රැස්කර ගත්තේය. පන්දු යැවීමේදී බුම්රා කඩුළු 4ක් දවාගත් අතර, හර්ඩික් පාණ්ඩ්යා කඩුළු 3ක් දවාගත්තේය.
 

More News..