brand logo

බංග්ලාදේශයට යන ශ්‍රී ලංකා කණ්ඩායම

04 May 2022

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ දිමුත් කරුණාරත්න විසිනි. ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙක් ඇතුළත් අතර ටෙස්ට් තරග 2කට සහභාගීවීම සඳහා ඔවුන් මාර්තු 8 වනදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. දිමුත් කරුණාරත්න - නායක කමිල් මිශාර ඕෂද ප්‍රනාන්දු ඇන්ජලෝ මැතිව්ස් කුසල් මෙන්ඩිස් ධනංජය ද සිල්වා කමින්දු මෙන්ඩිස් නිරෝෂන් දික්වැල්ල දිනේෂ් චන්දිමාල් රමේෂ් මෙන්ඩිස් චාමික කරුණාරත්න සුමින්ද ලක්ෂාන් කසුන් රාජිත විශ්ව ප්‍රනාන්දු අසිත ප්‍රනාන්දු ඩිල්ශාන් මධුශංක ප්‍රවීන් ජයවික්‍රම ලසිත් ඇඹුල්දෙණිය
 

More News..