brand logo

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

20 April 2021

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරග දෙක සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මේ වන විට නම් කර තිබේ. ඒ සදහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිව ඇත. ඒ අනුව මෙම ටෙස්ට් තරගාවලියේ නායකත්වය දිමුත් කරුණාරත්නට හිමිව තිබේ. ශ්‍රී ලංකා සංචිතය පහතින්..... 01. දිමුත් කරුණාරත්න 02. ලහිරු තිරිමාන්න 03. ඔසද ප්‍රනාන්දු 04. ඇන්ජලෝ මැතිව්ස් 05. නිරෝෂන් දික්වැල්ල 06. දිනේශ් චන්දිමාල් 07. දසුන් ශානක 08. ධනංජය ද සිල්වා 09. රොෂේන් සිල්වා 10. සුරංග ලක්මාල් 11. වනිදු හසරංග 12. විශ්ව ප්‍රනාන්දු 13. රමේෂ් මෙන්ඩිස් 14. අසිත් ප්‍රනාන්දු 15. ලහිරු කුමාර 16. පැතුම් නිශ්ශංක 17. දිල්ශාන් මධුසංඛ 18. ප්‍රවීන් ජයවික්‍රම
 

More News..