brand logo

බංගලිදේශ - ශ්‍රී ලංකා 19න් පහළ එක්දින තරගය අද

14 November 2019

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන තෙවනි එක්දින ක්‍රිකට් තරගය අද (14දා) බංග්ලාදේශයේ චැත්තග්‍රාම්හි පැවැත්වීමට නියමිතය. එක්දින තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හළ අතර දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු පහක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ යෞවනයන්ට හැකි විය. ඒ අනුව තරග පහකින් සමන්විත තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණු ගැනීමට බංග්ලාදේශයට මේ වනවිට හැකිව තිබේ.
 

More News..