brand logo

බංගලිදේශ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා දෑවැද්ද ඉල්ලා බිරිඳට වද හිංසා කළැයි නඩු

28 August 2018

ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ පිලට ඇතුළත් කර සිටින මොසදෙක් හුසේන්ට එරෙහිව ඔහුගේ බිරිඳ වන ෂාමීන් සමීරා නඩු පවරා තිබේ. විවාහයේදී ඇමරිකානු ඩොලර් 12,003 ක් හෙවත් ශ‍්‍රී ලංකා මුදලින් රු. 1920480 කට ආසන්න මුදලක් දෑවැද්ද වශයෙන් ලබාදෙන බවට වූ පොරොන්දුව තවමත් ඉටුකර නොතිබීම හේතුවෙන් මොසදෙක් විසින් සමීරාට වද හිංසා සිදුකර ඇතැයි චෝදනා ගොනුකර ඇත. මේ වනවිට 22 හැවිරිදි වියේ පසුවෙන මොසදෙක් හුසේන් සිය ඥාති සහෝදරියක් වන සමීරාව මීට වසර 6 කට ඉහතදී විවාහ කරගෙන තිබේ.
 

More News..