brand logo

පෞද්ගලික බස් ධාවනය යතා තත්ත්වයට

22 April 2019

පෞද්ගලික බස් ධාවනය යතා තත්ත්වයට පත් කිරීමට කටයුතු සිදු කර ඇති බව ලංකා පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි. ඒ අනුව දුර ගමන් බස් රථ ධාවනයද මෙ වන විට පෙර පරිදි සිදු කිරිමට කටයුතු කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.  
 

More News..