brand logo

පෞද්ගලික අංශයේ වැටුප් ගෙවීම ගැන පැහැදිලි කිරිමක්

28 July 2020

පෞද්ගලික අංශයේ සේවයින් සඳහා වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජනරාල් ඒ විමලවීර මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිඛේ. එහි දැක්වෙන පරිදි සේවයට වාර්තා කරන සහ නිවෙස්වල සිට සේවය කරන පෞද්ගලික අංශ සේවකයින් සඳහා සාමාන්‍ය පරිදි වැටුප් දීමනා ගෙවීමට සේවාදායකයා බැඳි සිටින බවයි එයින් පෙන්වා දී ඇත්තේ. රුපියල් 14500 ක අවම මාසික වැටුපත් ලබන සැප්තැම්බර් මාසය දක්වා ගෙවීමට අවසර දී ඇත්තේ කිසිදු වැඩක් ලබා දී නොදී නිවාඩු ලබා දී ඇති සේවකයින්ට පමණක් බවයි එහි දැක්වෙන්නේ.
 

More News..