brand logo

පෞද්ගලික අංශයේ ඉදිරිපෙළ කාර්යමණ්ඩලවලට කොවිඩ් එන්නත

14 February 2021

    පුද්ගලික රෝහල්වල සේවයේ නියුතු වෛද්‍යවරුන් හා ඉදිරිපෙළ කාර්යමණ්ඩල සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීම ලබන බදාදා දිනයේ සිදුකරන බව විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරනවා. ප්‍රධාන රෝහල්වලදී එන්නත් කරන කටයුතු සිදුකිරීමට සැලසුම් කර තිබේ. විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, "සාමාන්‍ය පෞද්ගලික සේවයේ යෙදෙන වෛද්‍යවරුන්ටත් අපි මේක බදාදා දවසේ ලබාදෙනවා. ඒ අවට තිබෙන ප්‍රධාන රෝහල්වලට ගෙනල්ලා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. මේක දෙන්නේ නොමිලේ,"
 

More News..