brand logo

පෞද්ගලික අංශයෙන් විදුලිය ගැනීමට අනුමැතිය

12 February 2020

මේ දිනවල පවතින්නා වූ කාලගුණික තත්ත්වයත් සමඟ හිගයක් නොමැතිව විදුලිය සැපයීම සඳහා පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඉදිරි මාස 06ක කාලසීමාවට මෙගා වොට් 200ක විදුලිය මිලදී ගැනිමට මෙලෙස අනුමැතිය හිමිවු බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කරයි.
 

More News..