brand logo

පෝලන්තයට මිසයිල ප්‍රහාරයක්

16 November 2022

ප්‍රහාරය සම්බන්ධව රටවල් දෙකක් චෝදනා කරගනී

පෝලන්තයට මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියානු නිෂ්පාදිත මිසයිලයක් එලෙස එල්ල වී ඇතැයි යුක්‍රේනය චෝදනා කරන අතර ප්‍රහාරයෙන් දෙදෙනෙකු මියගොස් ඇත. සිය මිසයිලයක් පෝලන්තයට පතිත වූ බවට රුසියාව කරන චෝදනා යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි. යුක්‍රේනය පවසන්නේ, එය රුසියානු ක්‍රමන්ත්‍රණයක් බවයි.
 

More News..