brand logo

පොළොන්නරුවෙන් මෛත්‍රී එකෙන්ම එයි

06 August 2020

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 04 මෛත්‍රීපාල සිරිසේන 1,11,137 රොෂාන් රණසිංහ 90,615 සිරිපාල ගම්ලත් 67,917 අමරකීර්ති අතුකෝරල 45,939 සමගි ජන බලවේගය - ආසන 01 කිංස් නෙල්සන් 22,392
 

More News..