brand logo

පොළොන්නරුවට ඉල්ලන්නේ මෛත්‍රී ද, චතුරිකා ද, නැත්නම් දහම් ද?

01 December 2019

ලබන අප්‍රේල් මාසයේ දී පැවැත්වෙන්නට නියමිතව තිබෙන මීළඟ මහ මැතිවරණය වෙනුවෙන් තමන් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරගවදින බවත්, තමන්ට නොහැකි වුවහොත් චතුරිකා හෝ දහම් ඒ වෙනුවෙන් ඉදිරිපත් කරන බවත් හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකුට පවසා තිබේ. මේ අතර ම ළඟ මහ මැතිවරණය සම්බන්ධයෙන් ලැබෙන ආරංචි අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගතව ‘පුටුව’ ලකුණින් තරගවැදීම සම්බන්ධයෙන් සලකා බැලීම ඇරඹී තිබෙන නමුත්, එහිදී ජනප්‍රිය ‘පොහොට්ටු ලකුණ’ ඉවත්කිරීම අවාසිදායක විය හැකි බවටත් මත පළවෙමින් තිබේ.
 

More News..