brand logo

පොහොර නොමිලේ ලබාදෙන මැතිවරණ පොරොන්දුවලට ජනපති විරුද්ධ වෙයි

07 November 2019

පොහොර නොමිලේ ලබාදෙන මැතිවරණ පොරොන්දු වලට තමන් විරුද්ධ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ කළුගඟ ජලාශයේ දියවර මංගල්‍යය හා අඹන නව නගරය ජනතා අයිතියට පත්කිරීම යටතේ අඹන ප්‍රාදේශිය රෝහල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය..
 

More News..