brand logo

පොහොට්ටුවේ උත්සවයට දයාසිරි හා දුමින්දත් යයි

21 August 2019

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රියේදී කොළඹ ෂැන්ග්‍රිල්ලා හෝටලයේ උත්සවයක් පැවැත්වෙන බව වාර්තා වෙයි. එම උත්සවයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඇතුළුව මන්ත්‍රීවරුන් 16දෙනාටම ආරාධනා කර ඇතැයිද පැවසේන අතර අදාළ උත්සවයට යාමට ජනාධිපතිවරයාද අවසර ලබා දී ඇති බව පැවසේ. ඒම උත්සවයට මන්ත්‍රීවරුන්ගේ පවුලේ උදවියටද ආරාධනා කර ඇත.
 

More News..