brand logo

පොහොට්ටුවෙන් හැලු ජිවන් කොඩියෙන් මහ මැතිවරණයට

18 March 2020

කැස්බෑව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ජිවන් කුමාරණතුංග මහතා අතුරලියේ රතන හිමිගේ නායකත්වයෙන් යුතු අපේ ජන බල පක්ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර තිඛේ. ඒ අනුව ජිවන් කුමාරණතුංග මහතා අද රාජගිරියේදී සිය නාම යෝජනා පත5යට අත්සන් තැබුවා. පොහොට්ටුව ලකුණි ලකුණ යටතේ තරග කිරිමට ඔහු සුදානමින් සිටියද ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙ කොළඹ දිස්ත්‍රික් නාම යෝජනා ලැයිස්තුවට ජිවන් කුමාරතුංග මහතා ඇතුලත් කර නොතිබු බව වාර්තා වෙයි
 

More News..