brand logo

පොහොට්ටුවෙන් පාර්ලිමේන්තු යන ජාතික ලැයිස්තුවේ 17

07 August 2020

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රථිපල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 17ක් සඳහා හිමිකම් ලබා ඇත. ඒ අනුව පහත දැක්වෙන අපේක්ෂකයන්ගේ නාමයන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අද(07) දින මැතිවරණ කොමිසම් සභාව වෙත බාර දී ඇත.එම නාම ලේඛනය මෙසේය, 01.නීතිය පිළිබඳ ගෞරවාන්විත මහාචාර්ය ජී එල් පීරිස් මහතා 02.නීතීඥ සාගර කාරියවසම් මහතා 03.හිටපු මහ බෑංකු අධිපති ,වරලත් ගණකාධිකාරි අජිත්න්නිවාඩ් කබ්රාල් මහතා 04.ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්රි මහතා 05.ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ අහතා 06.විශ්‍රාමික ගුරු උපදේශිකා මංජුලා දිසානායක මහත්මිය 07.ජ්‍යේෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා 08.මහාචාර්ය චරිත් හේරත් මහතා 09.සමාජ ක්‍රියාකාරි ගෙවිඳු කුමාරතුංග මහතා 10.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා 11.මහාචාර්ය තිස්ස විතාරණ මහතා 12.ඉංජිනේරු යදාමිණි ගුනවර්ධන මහතා 13.ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන් මහතා 14.ව්‍යාපාරික ටිරාන් අලස් මහතා 15.විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය 16.ප්‍රවීන කලාකරු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා 17.ව්‍යාපාරික මොහොමඩ් ෆලීල් මර්ජාන් මහතා
 

More News..