brand logo

පොසොන් පුරපසළොස්වක පොහෝ දිනය අදයි

16 June 2019

මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිස දිවයිනට පැමිණ මෙරට බුද්ධ ශාසනය පිහිටුවීම ඇතුළු ශාසනික සේවාවන් රාශියක් සිදුවූ පොහොයක් ලෙස පොසොන් පොහොය වැදගත් වෙයි. පොසොන් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජා සංවිධානය කර ඇති අතර මිහින්තලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් ආගමික කටයුතු සඳහා විශාල සැදැහැවතුන් පිරිසක්ද සහභාගී වී ඇත.
 

More News..