brand logo

පොසිටිව් වෙච්ච පී.සී.ආර්. ටෙස්ට් නෙගටිව් වෙන හැටි මෙන්න

15 October 2020

පී.සී.ආර්. පරීක්ෂණ වැරදීමේ සම්භාවිතාව 30%ක් පමණ වන බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක, සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි. එම 30 තුළ පී.සී.ආර්. පරීක්ෂණ නෙගටිව් වීමේ හැකියාවක් පවතින බවත්, ඊට හේතු කිහිපයක්ම වෛද්‍යවරයා විසින් පැහැදිලි කළේය. වෛද්‍යවරයා එලෙස පැහැදිලි කිරීමක් සිදුකලේ ඊයේ රාත්‍රීයේ දෙරණ නාලිකාවේ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදී නිවේදක සංඛ අමරජිත් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.   https://youtu.be/eS1HCXRxv94?t=5944
 

More News..