brand logo

පොලීසිය ගත් ක්‍රියාමාර්ග වලට මම එකග නොවෙමි - කාංචන

05 January 2020

ජනාධිපති සහ රජය නිවැරදි මාවතේ ගමන් කරන නමුත් කනගාටුවට කරුණ නම් පොලිසිය සහ විමර්ශන වැරදි මාවතක ගමන් කිරීම යනුවෙන් රාජ්‍ය අමාත්‍ය කාංචි විජේසේකර මහතා විසින් ට්විටර් සටහනක් තබමින් සදහන් කර සිටියි. එම ට්විටර් පණිවුඩයේ ඇතුළත් සටහන... ජනාධිපති සහ රජය නිවැරදි මාවතේ ගමන් කරන නමුත් කනගාටුවට කරුණ නම් පොලිසිය සහ විමර්ශන වැරදි මාවතක ගමන් කරයි. මහජන මුදල් අයථා ලෙස පරිහරණය කිරීම හා දූෂණය පිළිබඳ පැහැදිලි සාක්ෂි සහිත සාමාජිකයින් කිහිප දෙනෙකු සිටින බවත්, පොලීසියට සහ නීතිපති දෙපාර්තමේන්තුවට ඔවුන් පිළිබදව විමර්ශනය කළ හැකිව තිබේ. පොලිස් ක්‍රියාමාර්ගවලට මම එකඟ නොවෙමි! https://twitter.com/kanchana_wij/status/1213504586646007810
 

More News..