brand logo

පොලීසියේ 825කට කොරෝනා

18 November 2020

කොවිඩ්-19 වෛරසය ආසාදිත පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ. පොලීසිය පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් ඇතුළුව 825දෙනෙකුට වෛසරය ආසාදනය වී ඇති බවයි. මෙලෙස වෛරසය ආසාදනය වූ අය අතර පොලිස් නිලධාරීන් 628දෙනෙකු ද වේ.
 

More News..