brand logo

මාස 15ක් තුල පොලීසියේ 46ක් අනතුරුවලින් මරුට

31 March 2021

පසුගිය මාස 15ක කාලය තුල පොලිස් නිලධාරීන් 365 දෙනෙකු රිය අනතුරු වලට ලක්ව ඇති අතර ඉන් 46 දෙනෙකු මරණයට පත්ව තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත්වීර සේකර මහතා සඳහන් කරයි. පසුගිය වසරේ රාජකාරියේ නිරතව සිටියදී 293 දෙනෙකු අනතුරු වලට ලක්ව ඇති අතර ඉන් 28 දෙනෙකු මියගොස් ඇත. එසේම මේ වසරේ මේ දක්වා 72ක් අනතුරු වලට ලක්ව ඇති අතර ඉන් 18 දෙනෙකු මියගොස් තිබෙන බවද මහජන ආරක්ෂක ඇමතිවරයා සඳහන් කර තිබේ.
 

More News..