brand logo

පොලීසියේ ලොකු පුටු 8කට ස්ථානමාරුවීම්

12 July 2019

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරී හා පොලිස් පරීක්ෂක යන තනතුරුවල 8 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට කටයුතු කර ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කරයි. පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ සේවයේ අවශ්‍යතාව අනුව මෙම ස්ථානමාරුවීම් ලබාදුන් බවයි.    
 

More News..