brand logo

පොලිසියේ 54 කට ස්ථාන මාරු

01 March 2020

ප්‍රධන පොලිස් පරීක්ෂකවරු 12 දෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරු 42 දෙදෙනෙකුට ස්ථානමාරුවීම් ලබා දී ඇත. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පිරිදි සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි පොලිස් මුලස්ථානය නිවේදනය කළේ.   හේමන්ත ලියනපතිරණ
 

More News..