brand logo

පොලිසියේ ලොකු පුටු කිහිපයක් මාරු වෙයි

25 February 2020

පොලිස් නිලධාරින් 45 දෙනෙකුට හදිසි ස්ථාන මාරුවීම් ලබා දී තිඛේ. වැඩබලන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් / නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකු / ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 4 දෙනෙකු / පොලිස් අධිකාරිවරුන් 3 දෙනෙකු / සහකාර පොලිස් අධිකාරිවරුන් 6 දෙනෙකු / ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 09 දෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරුන් 15 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇත. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරු ලබා දී තිඛේ.
 

More News..