brand logo

පොලිසියෙන් විශේෂ ඉල්ලීමක්

11 July 2020

කොරෝනා ආසාදිතයින් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානාත්මක කණ්ඩායමක් අසත්‍ය තොරතුරු පතුරුවන බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එවැනි අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන ලෙසයි. සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
 

More News..