brand logo

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ වෙන්නප්පුවේ ප්‍රා.ස මන්ත්‍රීවරිය හා ඇයගේ සහෝදරිය 11දක්වා යළි රිමාන්ඩ්

06 September 2019

වෙන්නප්පුව පොලිස් වසමේ සීනෝර් හංදියේ දී වෙන්නප්පුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය හා ඇගේ සහෝදරිය යළි සැප්තැම්බර් මස 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ වෙන්නප්පුවේ ප්‍රා.ස මන්ත්‍රීවරිය හා ඇයගේ සහෝදරිය 11දක්වා යළි රිමාන්ඩ් වෙන්නප්පුව පොලිස් වසමේ සීනෝර් හංදියේ දී වෙන්නප්පුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය හා ඇගේ සහෝදරිය යළි සැප්තැම්බර් මස 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. එම ‍අත්අඩංගුවට පත් සැකකාරියන් දෙදෙනා අද(06) දින මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.
 

More News..