brand logo

අතුරුදන්වූ පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කළ බවට හෙළිවෙයි - 03ක් අත්අඩංගුවට

11 June 2019

2008 වසරේ ජූලි මාසයේ සිට අතුරුදන්වූ බවට වාර්තාවූ කොක්අඩිචෝලේ පොලීිසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව අනාවරණ වී ඇත. ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළ අතර ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ එම පොලිස් නිලධාරියා ඝාතනය කර කොක්අඩිචෝලේ - සිවම් කෝවිල පාරේ වළදමා ඇති බවය.
 

More News..