brand logo

පොලිස් කොස්තාපල්වරුන්ට උසස්වීම් දෙන්න කැබිනට් අනුමැතිය

13 February 2020

පසුගලිය වසර 10 තුල උසස්වීම් නොලැබුනු පොලිස් කොස්තාපල්වරුන්ට උසස්වීම් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිඛේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ පොලිස් කොමිසම මගින් අදාල උසස් වීම් ලබා දීමට නිසි ක්‍රමවේදයක් සකස් කරනු ඇති බවයි
 

More News..