brand logo

පොලිස්පති පුජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට

24 June 2019

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අද (24) ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ව අනිවාර්ය නිවාඩු යෑමට එරෙහිව පුජිත් ජයසුන්ර මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධව කරුණු ඉදිරිපත් කිරීම සඳහා ය.
 

More News..