brand logo

පොම්පියෝ හිටපු හෝටලේ දෙදෙනෙකුට කොවිඩ්

03 November 2020

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මෙරට රැඳී සිටි හෝටලයේ දෙදෙනෙකුට කොවිඩ් ආසාදිත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරන බව වාර්තාවේ. නමුත් මේ බව කිසිවකු නොදන්නා බවද ඔහු සඳහන් කරන බව පැවසේ . සමගි ජන බලවේගයේ මුලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී මේ බව හෙලි කර ඇති බව සඳහන්.
 

More News..