brand logo

පොදුජන පෙරමුණේ මහ සමුළුව ඇරඹෙයි - ජනපති අපේක්ෂකයා සුළු මොහොතකින්

11 August 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සමුළුව සුගතදාස ගෘහස්ත ක්‍රීඩංගණයේදී මේ වන විට ආරම්භ වී ඇත. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව ආරම්භ වූ අතර මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාද නම් කිරීමට ද සූදානම්ව ඇත. https://www.facebook.com/AdaDeranaLive/videos/2568173230070582/
 

More News..