brand logo

පොදුජන පෙරමුණේ නායකත්වය මහින්ද රාජපක්ෂට

11 August 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පත් කළේය. පොදුජන පෙරමුණු සමුළුව ආරම්භයේදී පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහාතා විසින් පක්ෂයේ නායකත්වය සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළ අතර සභාවේ ඒකමතිකත්වයෙන් මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ නායකත්වය බාර ගත්තේය.
 

More News..