brand logo

පෙරපාසලක් වසාදැමේ ළමුන් 10ක් නිරෝධායනයේ

10 February 2021

    බටපොල පොල්ලැව්ව ප්‍රදේශයේ පෙර පාසලක දැරියක් කොවිඩ් ආසාදිත බව හඳුනා ගැනීමත් සමග එහි සේවය කරන ගුරුවරියන් තිදෙනෙක් සහ පෙර පාසල් ළමුන් 10 දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබේ. බටපොල මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී. රොෂාන් සෝමරත්න මහතා මේ බව සඳහන් කරනවා. පෙරපාසලද 23වන දා දක්වා වසාදැමීමට පියවර ගෙන ඇත. එම ආසාදිත දැරියගේ පළමු පෙළ ආශ්‍රිත ළමුන් 10ක් හඳුනාගෙන නිරෝධනය කර ඇති අතර තවත් ළමුන් 20 දෙනෙකු නිරෝධායන යට යොමු නොකලද ඔවුන්ගේ නිවාසවල රඳවා තබා ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරනවා.
 

More News..