brand logo

පෙම්වතාගේ පිහි ඇනුමින් සරසවි සිසුවියක් රෝහලේ

13 June 2019

කැළණිය විශ්වවිද්‍යාලය අසළ අද උදෑසන සිදුවූ පිහි ඇනුමකින් සරසවි සිසුවියක් තුවාල ලබා රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත. එම සිද්ධිය සම්බන්ධයෙන් අයගේ වයස අවුරුදු 22ක් වන පෙම්වතා කිරිබත්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර පෙම් සබඳතාවක් මුල් කරගනිමින් මෙම පිහි ඇණුම සිදුකර ඇති බව සඳහන් වෙයි.
 

More News..