brand logo

පූර්ණ එන්නත්කරණය නැත්නම් පොදු ස්ථාන තහනම්

05 February 2022

සෞඛ්‍ය ඇමති නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය

කොරෝනා වෛරසයට එරෙහිව පූර්ණ එන්නත්කරණ නොලැබූවන්ට පොදු ප්‍රවාහන සේවා ඇතුළු පොදු ස්ථානවලට ප්‍රවේශය වළක්වන අතිවිශේෂ ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙලෙස පොදු ස්ථානවල ප්‍රවේශය සඳහා පූර්ණ එන්නත්කරණය අනිවාර්යය කෙරෙන විධිවිධාන ලබන අප්‍රේල් 30 වනදා සිට ක්‍රියාත්මක වනු ඇති.
 

More News..