brand logo

පූනානි කොවිඩ් රෝහලට නව වාට්ටු සංකීර්ණයක්

07 November 2020

කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පූනානි හි පිහිටි විශේෂ ප්‍රතිකාර රෝහලේ සියලු පහසුකම්වලින් සමන්විත නව වාට්ටු සංකීර්ණයක් ඉදිකර තිබේ. ඉදිරියේදී කොවිඩ් රෝගීන් වැඩි වුවහොත් ඇතිවන තදබදය අනුව මෙම වාට්ටු සංකීර්ණය භාවිත කිරීමට නියමිත අතර රෝගීන් 2200කට එකවර ප්‍රතිකාර ලබාගත හැකිය
 

More News..