brand logo

පූජිත් කියනදේ අහන්න මෛත්‍රී කොමිසමට එයි

22 September 2020

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ සිය නීතිඥවරයා සමග අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ. ඒ කොමිසමේ සාක්ෂි සදහා සවන්දීමටය. මේ අතර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ ලබාදීම සදහා අද පෙරවරුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබේ.
 

More News..