brand logo

පූජ්‍ය රතන හිමි භික්ෂූ වාට්ටුවට

05 June 2019

උපවාසයෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය පුජ්‍ය අතුරලියේ රතන හිමියන් භික්ෂූ වාට්ටුවට මාරු කර තිබේ. මහනුවර රෝහලේ මහනුවර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.එම්. සමන් රත්නායක මහතා පැවසුවේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ උන්වහන්සේ අද උදෑසන භික්ෂු වාට්ටුවට ඇතුළත් කෙරුණු බවයි. රතන හිමිට ඇති සංකූලතා අඩු වී ඇති බවත් උන්වහන්සේගේ එම තත්ත්වය යථා ත්ත්වයට පත් වෙමින් තිබූ බව ද ඒ මහතා සදහන් කළේය.
 

More News..