brand logo

පූජ්‍ය රතන හිමියන්ගේ ඉල්ලීම් වලට කඩිනම් විසදුම් දෙන්නැයි මල්වතු අස්ගිරි මහානාහිමිවරුන්ගෙන් ජනපතිට සහ අගමැතිට ලිපියක්

03 June 2019

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ඉල්ලීම්වලට වහා විසඳුම් ලබා දෙන්නැයි අස්ගිරි-මල්වතු මහා නාහිමිවරුන්ගෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. මැයි මස 31 වනදා සිට ශ්‍රී දළදා මාලිගය අභියස මහමළුවේ සිට ඉස්ලාම් අන්තවාදීන්ට එරෙහිව නිසි පරිදි ක්‍රියා කරන ලෙසට ඉල්ලා සිදු කරනු ලබන උපවාසයට මේ වන විට දින 3ක් ඉක්ම ගොස් ඇති අතර, එම ඉල්ලීම් සම්බන්ධව කිසිදු ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නොමැති හෙයින් මෙම ලිපිය යොමු කිරීමට මහා නාහිමිවරුන් තීරණය කර තිබේ. එම ලිපිය පහතින් වේ....
 

More News..