brand logo

පූගොඩ කුමාරිමුල්ල ප්‍රදේශයට සංචරණ සීමා

19 December 2020

පූගොඩ කුමාරිමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 17 දක්වා ඉහළ යාම හේතුවෙන් කුමාරිමුල්ල ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට පියවර ගෙන තිබේ. අදාළ ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදුකළ අහඹු පීසීආර් පරීක්ෂණ අතර පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවය කළ අයෙකු ද වන බව ප්‍රදේශයභාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය. ඒ අනුව පූගොඩ අධිකරණ සංකීර්ණයේ 53 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළ බවද සෞඛ්‍ය පැවසීය.
 

More News..